මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

මොහොමඩ් අමීර් විසින් අද (14) සිය විශ්‍රාම ගැනීම නිවේදනය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ද තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා නොකරන බව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසු මොහොමඩ් අමීර් ද සිය සමුගැනීම නිවේදනය කර කළා.

මේ වනවිට 32 හැවිරිදි වියේ පසුවන අමීර්, 2009 ජූනි මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි අතර, ඔහු පාකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් තරග 36කට, එක්දින තරග 61කට සහ විස්සයි විස්ස තරග 62කට ක්‍රීඩා කර තිබෙනවා.

ක්‍රිකට් පිටිය තුළ අවේගශීලි ක්‍රීඩකයෙක් වන මොහොමඩ් අමීර් මීට පෙර 2021 වසරේ දී සියලු ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් වලින් විශ්‍රාම යන බව ප්‍රකාශ කර තිබුන ද, ඔහුව මෙම වසරේ පැවති T20 ලෝක කුසලානය සඳහා පාකිස්ථානය කණ්ඩායමට එක්කර ගන්නා බවට ප්‍රකාශ කිරීමත් සමඟ එම තීරණය වෙනස් කිරීමට ඔහු කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05
Video thumbnail
මහල් නිවාස හදලා තියෙන්නේ සත්තු කියලා හිතාගෙන..මිනිස්සු උද්ඝෝෂණය කරන එක අතිශය සාධාරණයි
10:58
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01