ලොව ළාබාලතම චෙස් ශූරයා ඉන්දියාවෙන්

ලොව ළාබාලතම චෙස් ශූරයා ඉන්දියාවෙන් තේරී පත් ව තිබෙනවා.

2024 වර්ෂයේ FIDE ලෝක චෙස් ශූරතා තරගාවලිය ඊයේ (12) දිනයේ දී නිමාවට පත් වූයේ 18ක්වත් තවමත් සම්පූර්ණ නොවූ ඉන්දීය සම්භවයක් සහිත ගුකේෂ් හට ලෝක චෙස් ශූරත්වය හිමිකර දෙමින්.

මෙම ලෝක චෙස් ශූරතා තරගාවලිය 14 වැනි වරට පැවැත්වුණේ සිංගප්පූරුවේ දී පැවැත්වුණා.

ගුකේෂ් වත්මන් ශූරයා වීමට පෙර ලොව චෙස් ශුරයා බවට පත් ව සිටියේ චීනයේ 32 හැවිරිදි GM Ding Liren.

ගුකේෂ් සිය ප්‍රතිවාදියා වූ චීන ජාතික ඩින්ග් ලිරේන් පරාජයට පත් කළේ වට 07ට පහක් සහ 06ට 05ක් ලෙසින්.

ඔහුට ශූරත්වයට හිමි මූල්‍ය ප්‍රදානය අමෙරිකානු ඩොලර් මිලියන 1.35ක් ද හිමිවුණා.

ගුකේෂ් සිය ජයග්‍රහණය ගැන පැවසුවේ; ‘ එය ළමා කාලයේ තමන් ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණය’ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?