ගාස්තු වෙනස් නොකරන ලංවිම යෝජනාව අධ්‍යනයට පියවර

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ විදුලි ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන්වන යෝජනාව අධ්‍යනයට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට පියවර ගන්නා බවයි කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් සඳහන් කළේ.

අනතුරුව කොමිෂන් සභාවේ නිර්දේශ ඉදිරිපත් කිඉර්මට නියමිත බව ද සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

පවතින විදුලිය ගාස්තුව ඒ ආකාරයෙන්ම ලබන වසරේ මුල් මාස 06 තුළ දී ද පවත්වා ගෙන යෑමට යෝජනා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඊයේ (06) දිනයේ යෝජනා ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16