රන්ජන් හිරගෙදරදී අලුත් වැඩකට අත තියයි

වසර 4 ක සිරදඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක මහතා පොතක් ලිවීම සඳහා සූදානම් වෙමින් සිටී.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ සිරදඬුවම් විඳිමින් සිටින රාමනායක මහතා පොතට අවශ්‍ය තොරතුරු කුඩා කොළ කැබලි වල සටහන් කිරීම ඔහුගේ දෛනික කටයුතුවල එක් කටයුත්තක් වේ.

ඒ හැරුණු කොට දිනපතා සිදුවන දේවල් පිළිබඳ සටහන් තැබීමද රාමනායක මහතා අතින් සිදු වන බවද දැනගන්නට තිබේ.

තමා ලියන පොතට යොදන නම පිළිබඳව හෙළිදරව්වක් මේ වන තුරුත් රාමනායක මහතා විසින් කොට නොමැත.

චිත්‍රපට නළුවෙකු , ගායකයකුද වන රාමනායක මහතා සිය පොත එළි දැක්වුවහොත් කතුවරයෙකු ලෙසද සිය නම සනිටුවන් කරනු ඇත.

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 4 ක සිර දඬුවම් විදිමින් සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ද මේ වන විට අහෝසි වී තිබේ.

රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ලබා දෙන ලෙස ඔහු වෙනුවෙන් විපක්ෂ නායක, සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරයාගෙන්ද මේ වන විට ඉල්ලීමක්ද කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩ්ඩන්ගෙන් සජිත්ට ලැබුණු සුපිරි පිළිගැනීම
01:16
Video thumbnail
අරුන් බෝ#ම්බ ග#හනවා - අපි පෙට්‍රල් ග#හනවා
00:35
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12