Indian Premier League

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන්න නව ලේකම්වරියක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ වත්සලා ප්‍රියදර්ශනි පත්කර තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මෙතෙක් සෞඛ්‍ය ලේකම් ධුරයේ කටයුතු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?