අධිවේගියේ යන අය අවදානමක.. ප‍්‍රවේශපත් කවුලුවල කොරෝනා පොකුරක්

අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවේ සේවකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇත.

එම නිසා 28 දින උදෑසන 6.00 සිට අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවෙන් නැවත දැනුම් දෙන තුරු ඕනම වාහනයකට ඇතුල්විය හැකි පරිදි ගේට්ටු විවෘතකර ඇති අතර ප‍්‍රවේශපත‍්‍ර පත් ලබා දෙනු නොලැබේ.

කොට්ටාව හුවමාරුවෙන් පිටතට පැමිණිය හැක්කේ ගිලන් රථ හා බස් රථ වලට පමණක් වන අතර පිට වීමේදී කොට්ටාව හුවමාරුව භාවිතා නොකොට අතුරුගිරිය හා කහතුඩුව හුවමාරුවෙන් පිටවීම සදහා භාවිතා කරන්නැයි දැනුම් දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?