කොවිඩ් ආසාදිතයින් 674 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබෙනවා. මේ අතර, තවත් කොවිඩ් රෝගීන් 279 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට සම්පූර්ණ සුවය ලැබු මුළු රෝගීන් ගණන 94,856 දක්වා ඉහළ යනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2













