තවත් පාසල් කිහිපයක් වැසෙයි

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළු පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ අප්‍රෙල් 30 වැනිදා දක්වා මෙම පාසල් වසා තැබෙන බවයි.