UPDATE – ලග්ගල අනතුරින් මියගිය ගණන ඉහළට- තුවාලකරුවන් කඩිනමින් රෝහලට (වීඩියෝ)

UPDATE – ලග්ගල අනතුරින් මියගිය ගණන ඉහළට – තුවාලකරුවන් කඩිනමින් රෝහලට

ලග්ගල – එළවනාකන්ද ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරෙන් පුද්ගලයින් තිදෙනකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

අද (14) රාත්‍රියේ දී මෙම අනතුර සිදු ව ඇත්තේ බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්.

අද රාත්‍රී 7.30ට පමණ විල්ගමුව පොලිස් වසමේ දඹුල්ලේ සිට මහියංගණය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රියක ගැටී ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

අනතුරින් බස් රථයේ සිටි පුද්ගලයින් 37 දෙනෙකු සහ වෑන් රථයේ සිටි පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා විල්ගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ බස් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනකු සහ වෑන් රථයේ සිටි පුද්ගලයෙකු යි.

මෙම බස් රථය විනෝද චාරිකාවකට සහභාගී වූ පිරිසක් රැගෙන ධාවනය වෙමින් තිබූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52