රිෂාඩ් බදියුදීන්ව සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන්ව දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ.
ඔවුන් දෙදෙනාව CID කණ්ඩායමක් විසින් පාස්කු ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණ සඳහා ප්‍රශ්න කිරීමට පසුගිය 24 වනදා අත්අඩංගුවට ගැණුනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3













