අධ්‍යාපන අමාත්‍යංශය හදිසියේ ගත් තීරණය මෙන්න

හෙට 27 සිට ආරම්භ කිරීමට නියමිතව තිබු ක්‍රීඩා පාසල් සඳහා 2021ට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හා ප්‍රායෝගික පරීක්ෂණ කල් තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.