එංගලන්තයේ උත්කර්ෂවත් ව කෙරුණු ‘කඨින පූජෝත්සවය’

එංගලන්තයේ ථේරවාදී බුදු දහම වැළඳ ගත් දෙස් – විදෙස් ප්‍රජාව එක් ව එරට පිහිටුවා ඇති විහාරස්ථානයක වස් කාලයට නියමිත කඨින පූජෝත්ස්වය ආගමික උත්සවශ්‍රීයෙන් සිදු කර තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම කඨින පිංකම පවත්වා ඇත්තේ පීටර්ස්ෆීල්ඩ් (Petersfield) හි පිහිටි චිත්තවිවේක ආරණ්‍ය සේනාසනයේ දීයි.

මෙම පිංකම එරට සිටින බෞද්ධ ජනතාව එක්ව සිදු කර තිබෙනවා.

කඨින පිංකමේ එක් අංගයක් ලෙස පිණ්ඩපාත දානය පිරිනැමීම ද සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10