මිනුවන්ගොඩ මනුෂ්‍ය මරණයක්

මිනුවන්ගොඩ වටිනපහ ප්‍රදේශයේදී ඊයේ (25) 32 හැවිරිදි පුද්ගලයෙකු පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාව ඝාතනය කර ඇත්තේ ඝාතනය වූ පුද්ගලයාගේ  27හැවිරිදි බාල සහෝදරයා බවයි.

කෙසේ වෙතත් ඝාතනයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

මේ වන විටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?