Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නොවැම්බරයේ ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

නොවැම්බර් මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිල නොවෙනස්ව පවත්වා ගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කිරීම හේතුවෙන් මෙලෙස මිල සංශෝධනයක් නොකර පාරිභෝගික ජනතාවට සහන සැලසීමට හැකි වූ බවයි එම සමාගම සඳහන් කළේ.

1