ශන්ටෝට නායකත්වයෙන් යන්න නොදෙයි

ඇෆ්ගනිස්තානයට එරෙහිව එළඹෙන සතියේ ආරම්භ වන එක්දින තරගවලියේ බංග්ලාදේශ නායකයා ලෙස නජ්මුල් හොසේන් ශන්ටෝ පත්කර තිබෙනවා.

ඒ, ඔහු නායකත්වයෙන් ඉවත්වන බවට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙන පසුබිමකයි.

දකුණු අප්‍රිකාව සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලියෙන් පසු තමන් නායකත්වයෙන් ඉවත්වන බවට නජ්මුල් හොසේන් එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලියේ දී නායකයා ලෙස කටයුතු කිරීමට ඔහුගෙන් ඉල්ලමක් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් පසුගිය දා පැවසුවේ මෙම තරගාවලියේ බංග්ලාදේශ පිළේ උප නායකයින් ලෙස
මෙහීදි හසන් මිරාස් සහ ටස්කින් අහමඩ් කටයුතු කරනු ඇති බවයි.

ඒ, අනුව බංග්ලාදේශ ක්‍රිකට් නව නායකයා ලෙස නායකත්ව සාකච්ඡාවේ මොවුන් දෙදෙනාගේ නම් ඉදිරියෙන් ඇති බව සඳහන්.

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 06 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදී ආරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08