කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 133 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව අද දිනය තුළ මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 783කි.
මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 101,369ක් දක්වා ඉහළගොස් තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1