යතුරුපැදි දෙකක් එකිනෙක ගැටි එක් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට විසිවී සිදුවූ අනතුරකින් 24 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබේ.
අනතුර සිදුව තිබුණේ ඊයේ (24) පස්වරුවේ මිනුවන්ගොඩ වල්පිටමුල්ල ප්‍රදේශයේදීය.
අදාළ අනතුර අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

?