තායිවානය ප්‍රහාරක ඩ්‍රෝන යානා 1000ක් මිල දී ගැනීමට සැරසෙයි

තායිවාන රජය සිය ආරක්ෂාව තර කරගැනීම උදෙසා ප්‍රහාරක ඩ්‍රෝන යානා මිල දී ගැනීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

බිස්නස් ස්ටෑන්ඩර්ඩ් වෙබ් සඟරාව වාර්තා කළේ තායිවානය මෙම ඩ්‍රෝන යානා මිල දී ගැනීමට සැරසෙන්නේ සිය මිත්‍ර අමෙරිකාවෙන් බවයි.

තායිවානය; චීන තර්ජනවලට එරෙහිව එහි අසමමිතික ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් අමෙරිකානු සමාගම් වන AeroVironment සහ Anduril Industries වෙතින් මෙම ඩ්‍රෝනා යානා මිල දී ගැනීමට නියමිතව තිබෙනවා.

සැප්තැම්බර් අග දී ඩ්‍රෝන යානා පිරිනැමීමේ සහ පිළිගැනීමේ ලිපියක් (LOA) තායිවානය අත්සන් කළා.

මෙහි ඊළඟ අදියර, මිල ගණන් සහ බෙදාහැරීමේ කාලසටහන් නියම කිරීම සඳහා ගිවිසුම් විධිමත් කිරීම ඇතුළත් වනු ඇති.

තායිවානයේ හමුදාව අමෙරිකාවෙන් Switchblade 300 loitering පතොරම් 685 ක් සහ ALTIUS 600M-V මිනිසුන් රහිත ගුවන් යානා (UAVs) 291 ක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25