Empty Ad
Empty Ad
 Empty Ad

යාපනයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක්

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී භාවිත කළ පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් ප්ලාස්ටික් බැරලයක් සොයාගෙන තිබෙනවා.

යාපනය – පොලිකන්නි ප්‍රදේශයේ වළදමා තිබූ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ වැල්වැටිතුරෙයි පොලීසිය විසින්.

ඒ අතර බෝම්බ සහ මෝටාර් උණ්ඩ ආකාරයේ ආයුධ කිහිපයක් තිබූ බව සඳහන්.

වැල්වැටිතුරෙයි පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?