ඊශ්‍රායලයෙන් නොනවතින ගුවන් ප්‍රහාර – ගෙවුණු පැය 48 තුළ 74ක් මියගිහිං

ඊශ්‍රායල ජෙට් යානා විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් ගෙවුණු පැය 48ක කාලය තුළ ගාසා තීරයේ සහ ලෙබනනයේ පුද්ගලයින් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අල් – ජසීරා පුවත් සේවය වාර්තා කළේ; ලෙබනනයේ ජාතික ප්‍රවෘත්ති ඒජන්සියට අනුව ඊශ්‍රායල ජෙට් යානා ටයර් නගරයේ රාම්ල් අසල්වැසි ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 05 දෙනෙකු මරුමුවට පත්ව තවත් දසදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.

උතුරු ගාසා තීරයට ඊශ්‍රායකය විසින් දිගින් දිගටම එල්ල කරනු ලබන ප්‍රහාර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් සඳහන් කර සිටියේ; “බිහිසුණු මරණ, තුවාල සහ විනාශය” පිළිබඳ ව තමන් බලවත් ලෙස කම්පනයට පත් ව ඇති බවයි.

ඊශ්‍රායලය ඊයේ (27) සහ අද දවස පුරාම උතුරු ගාසා තීරයට සහ ලෙබනනයට මෙම ප්‍රහාර එල්ල කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන යාපනය ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57

?