ඊශ්‍රායලයෙන් නොනවතින ගුවන් ප්‍රහාර – ගෙවුණු පැය 48 තුළ 74ක් මියගිහිං

ඊශ්‍රායල ජෙට් යානා විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් ගෙවුණු පැය 48ක කාලය තුළ ගාසා තීරයේ සහ ලෙබනනයේ පුද්ගලයින් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අල් – ජසීරා පුවත් සේවය වාර්තා කළේ; ලෙබනනයේ ජාතික ප්‍රවෘත්ති ඒජන්සියට අනුව ඊශ්‍රායල ජෙට් යානා ටයර් නගරයේ රාම්ල් අසල්වැසි ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 05 දෙනෙකු මරුමුවට පත්ව තවත් දසදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.

උතුරු ගාසා තීරයට ඊශ්‍රායකය විසින් දිගින් දිගටම එල්ල කරනු ලබන ප්‍රහාර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් සඳහන් කර සිටියේ; “බිහිසුණු මරණ, තුවාල සහ විනාශය” පිළිබඳ ව තමන් බලවත් ලෙස කම්පනයට පත් ව ඇති බවයි.

ඊශ්‍රායලය ඊයේ (27) සහ අද දවස පුරාම උතුරු ගාසා තීරයට සහ ලෙබනනයට මෙම ප්‍රහාර එල්ල කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01