AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථානයට අලුත් ක්‍රිකට් නායකයෙක්

පාකිස්ථාන ක්‍රිකට් එක්දින සහ විස්සයි විස්ස නව නායකයා ලෙස කඩුලු රකින පිතිකරු මොහොමඩ් රිස්වාන් පත්කර තිබෙනවා.

ඒ, අනුව ඔහු එළඹෙන ඕස්ට්‍රේලියානු සහ සිම්බාබ්වේ සංචාරවල දී පාකිස්ථානය මෙහෙයවනු ඇති.

එමෙන්ම පාකිස්ථාන සීමිත පන්දුවාර කණ්ඩායමේ උප නායකයා ලෙස සල්මාන් අලි අගා පත් කිරීමටයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇත්තේ.

පාකිස්ථාන ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම් මේ මස මුල දී එම තනතුරින් ඉල්ලා අස්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?