ශ්‍රී ලංකා – කොදෙව් අවසන් තරගයට වැස්සෙන් බාධා

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පල්ලෙකැලේ දී පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ශ්‍රී ලංකා ඉනිමේ 18 වන පන්දුවාර ක්‍රියාත්මක වෙමින් තිබිය දී ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වූ අතර, ඒ වනවිට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 81ක් රැස්කරගෙන සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු දැවීයන විට ඔහු පන්දු 50කට මුහුණ දී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 34ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38