විදුලි ගාස්තු සංශෝධනය ගැන යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දී තිබෙනවා.

ඒ, අනුව එළඹෙන දෙසැම්බර් මාසයේ දී සියලු අංශ සඳහා මධ්‍යස්ථ අගයකින් විදුලි ගාස්තුවේ සංශෝධනයක් වියහැකි බවයි එම කොමිසම සඳහන් කළේ.

මේ අතර සියයට 4ත් 11ත් අතර අගයකින් විදුලි ගාස්තු පහත දැමීමට යෝජනා කර ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ.

වසරේ සෑම කාර්තුවකම විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලබනවා.

මෙම වසරේ පළමු කාර්තුවේ සිදුකළ විදුලි ගාස්තු සංශෝධනයේ දී සියලු ඛාණ්ඩ සඳහා සියයට 21.9කින් විදුලි ගාස්තු සංශෝධනය කරනු ලැබුවා.

එමෙන්ම දෙවන කාර්තුවේ විදුලි සංශෝධනයේ දී සියලු ඛාණ්ඩ සඳහා 22.5%ක ප්‍රතිශතයකින් ගාස්තු සංශෝධනයක් සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56