දොස්තරලා සහ අගමැතිනිය අතර සාකච්ඡා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ පැවැත් වුණා.

වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන ගැටළු පිළිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති මෙම සකච්ඡාවේ දී ආධානයට යොමුව තිබෙනවා.

යහපත් සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීම වෙනුවෙන් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි සැලැස්ම අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.

මේ අතර සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර සාකච්ඡාවක් පවත් වුණේ ඊයේ ( 24) පස්වරුවේ දීයි.

මෙහිදි සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම ඇතුළු වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ පවතින ගැටළු සම්බන්ධයෙන් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ නියෝජිතයින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කරු ලැබුවා.

එමෙන්ම රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් දද ඊයේ (24) පස්වරුවේ සිදුවුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

මෙම හමුවේ දී රජයේ රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03