අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් තුන්දෙනෙකු ගිනි අවියක් සහ පතොරම් සමඟ රත්නපුර – කුරුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් රත්නපුර සහ කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මීට පෙරද විවිධ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවටයි පරික්ෂණවලදී හෙළිවී ඇත්තේ.