AFC Banner
Empty Ad
Empty Ad

දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව හිමිකරගත්තා.

ඒ අනුව නායක චරිත් අසලංක තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

තරගය අද (23) පස්වරු 2.30ට පල්ලෙකැලේ දී ආරම්භ වීමට නියමිතව තිබුණ ද; ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එය පැයයි මිනිත්තු 30කට අධික කාලයක් ප්‍රමාද වුණා.

වර්ෂාව හේතුවෙන් අද තරගය දෙපිළටම පන්දුවාර 45කට සීමා වනු ඇති.

ඒ අනුව තරගය අද පස්වරු 4.30ට ආරම්භ වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?