AFC Banner
Empty Ad
Empty Ad

දක්ෂිණ අධිවේගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටී අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ සහ වැලිපැන්න ප්‍රවේශ මාර්ග අතර 66 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අනතුරක් සිදුව තිබෙනවා.

වාහන කීපයක් එකිනෙක ගැටීමෙන අද (19) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ගාල්ල සිට කොළඹ දෙසට මංතීරුවේ මෙම අනතුර සිදුව තිබූ අතර, මේ හේතුවෙන් එම මංතීරුවේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?