AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ඡන්දයට යළි නාමයෝජනා කැඳවීමක් නැහැ – මැතිවරණ කොමසාරිස්

නාමයෝජනා කැඳවා ඇති පළාත් පාලන ඡන්ද විමසීම සඳහා යළි නාමයෝජනා කැඳවීමක් සිදුනොකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ දැනට බල පැවැත්වෙන පළාත් පාලන නීතියට අනුව මීට පෙර කැඳවා තිබූ නාමයෝජනා යටතේ එම මැතිවරණය පවත්වන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වීමෙන් පසු දින 30-35ත් අතර කාලයක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම තීරණයෙන් යම් අසාධාරණයක් සිදුවෙතැයි හැඟෙන ඕනෑම පාර්ශ්වයකට නීතියේ මඟින් පිහිට පැතිය හැකි බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනාධිපතිවරුන්ට අනුර යවපු ලිපිය
08:21
Video thumbnail
ආණ්ඩුව වැරදි ගමනක් ගියොත් අපිට සිද්ධ වෙනවා විපක්ෂයේ කාර්ය භාරය කරන්න #akd #npp
01:53
Video thumbnail
අනුරපුරේ ගිය දිලිත් අනුරපුරේ බලය තහවුරු කර ගනී
10:18
Video thumbnail
ලංගම බස් රථයෙන් කසිප්පු ඇද්ද රියදුරු මාට්ටු...
01:54
Video thumbnail
KASTHIRAMA | හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ හිටපු පා.ම.හර්ෂන රාජකරුණා සහභාගීවන කස්තිරම
01:23:45
Video thumbnail
ජනතාවට සිලින්ඩරේ වටිනාකම අගය මතුවෙලා#ranilwickremesinghe #anurakumaradissanayake
02:28
Video thumbnail
කළුතරින් රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තු යනවා #viralvideo #shortvideo #trendingshorts
00:20
Video thumbnail
භාණ්ඩ 05ක බදු ඉහළට - මේ ආණ්ඩුව තාම ගැබ් ගත්ත විතරයි #npp #akd #anurakumaradissanayake
02:41
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් පාවිච්චි කරන්නෙත් BMW #anurakumaradissanayake
02:22
Video thumbnail
සීලෙ අපිට... අපි සීලෙට... සාධු...සාධු - සාධු නැතුව අපිට වෙන පිස්සො එපා #seelarathanathero
01:42

?