අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිෂාඩ්බබදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට පෙර අලුයම 3.15ට පමණ සිය ෆේස්බුක් ගිණුම හරහා විශේෂ වීඩියෝවක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ හරහා රිෂාද් බදියුදීන් මෙසේ පවසා ඇත.
වරෙන්තුවක් තියෙනවාද කතානායක දැනුවත් කළාද කියා මා ඇහුවා. එයාලා උත්තර දුන්නේ නෑ. ඊයේ දවසේම මං පාර්ලිමේන්තුවේ හිටියා. මං ගැන කිසිම දෙයක් කතා වුණේ නෑ.
පාන්දර දෙක හමාරට තුනට විතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිස් ඇවිත් යන්ඩ ලෑස්ති වෙන්න කිව්වා. මං පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙක්. ඒ වගේම පක්ෂ නායකයෙක්.
ඒ නිසා මාව අත් අඩංගුවට ගන්නවානං කතා නායක දැනුවත් කරලා ඉන්ඩ ඕනේ. මං ඇහුවා කතානායක දැනුවත් කළාද කියලා. එයාලා උත්තර දුන්නේ නෑ.
මට විරුද්ධව මොන විදිහේ චෝදනා ගොනු කරයිද කියන්ඩ මං දන්නේනෑ. මම වැරදිකරලා නෑ. මං පවුකරලත් නෑ. මගේ අත් පිරිසිදුයි.
අත් අඩංගුවට ගැනීමට පෙර දෙමළ බසින් මුහුණු පොතට වීඩියෝවක් නිකුත් කරමින් රිෂාද් බදියුදීන් ප‍්‍රකාශ කර ඇත.

Maranna one kalakanni wa mama rate nayakayanam issellama karanne.
Okun wa pituhal karanawa lankawen
Baya naha kiyanna onama jagatekuta
Janadhi pathi gotabaya ge konda pana naha sinhala jathiya. Mahinda karanna ida denna naha. Api chande dunne.
Ratata dayak bala porottuwen. Kudu. Ice namathi adhi Visa ethi math daruwaya lankawen thuran karanna.
Sinhala kollo abbahi wela oya mala jarawata. Marenawa. Oka nawattana puluwan konda pana thiyena nayaka yakuta vitarai. Mama hituwe gotabaya kiyanne konda kelin thiyan WADA karana manusayek kiyala. Heth dan teranawa. Merata sinhalayata palanaya karanna baha. Suddata vitarai me rata palanaya karanna puluwan.
Mewata waga kiyanna one veera puran Appula. Mama baya natuwa kiyanawa.
මෙන්න මේ සුද්දන්ට පු&% දෙන ෆේක් පොන්සියාට කවුරු හරි අවධානය චුට්ටක් දෙන්න.. 😂
Mata one me rata indiyawa wath pakisthan ne wath karanna nemai
WESTERN KALCHAR EKA saha western ratak karanna. Mokada
Indian karayo modayo. Pakistan karayata one Unge jathiya. Sinhalaya visin Sinhalaya nathi karanawa hema thigeddi.Ape jathiya vinasha wenawa