AFC Banner
Empty Ad
Empty Ad

රජයේ රස පරීක්ෂක තනතුරට සන්ධ්‍යා කුමුදුනී පත්කෙරේ

රජයේ රස පරීක්ෂක තනතුර සඳහා පතිරගේ සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කර තිබෙනවා.

ඒ, සඳහා ඊයේ (14) රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිව ඇති බවයි වාර්තා වුණේ.

සන්ධ්‍යා කුමුදුනී මහත්මිය දැනට රජයේ අතිරේක රස පරීක්ෂක තනතුටේ කටයුතු කරනවා.

මීට පෙර දීපිකා සෙනෙවිරත්න මහත්මිය රජයේ රස පරීක්ෂක තනතුරේ කටයුතු කළ අතර, ඇය පසුගිය 11 වනදා විශ්‍රාම ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?