පාකිස්තාන කතුන්ට තීරණාත්මක තරගයක් අද

පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන 19 වැනි තරගය අද (14) රාත්‍රියේ දී පැවැත්වෙනවා.

ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර ඩුබායි නුවරදීයි.

A කාණ්ඩයෙන් දෙපාර්ශ්වය ම තරග වදින අතර නවසීලන්ත කණ්ඩායම සිය ප්‍රසාද ලැයිස්තුවේ රැඳී සිටින්නේ තෙවැනි ස්ථානයේයි.

නවසීලන්ත කාන්තා කණ්ඩායම තරග 03කට මුහුණ දී ඉන් තරග 02ක් ජයගෙන තිබෙනවා.

පාකිස්තාන කණ්ඩායම තරග 03කට මුහුණදී දිනා ඇත්තේ ඉන් එක් තරගයක් පමණි.

ඒ ශ්‍රී ලංකාවට එරෙහි තරගයයි.

එබැවින් පාකිස්තාන කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ යම්තාක් දුරකට හෝ රැඳී සිටීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්‍යය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03