පොලිස් ස්ථානයකුත් තාවකාලිකව වසයි

පුත්තලම් දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් ස්ථානය අද (23) උදෑසන තාවකාලිකව වසා දමා ඇති බව වාර්තාකරු සඳහන් කළා.

කොවිඩ් ආසාදිතයෙකු ලෙස එම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙක් හඳුනා ගැනීමත් සමග එම තීරණය ගෙන ඇති අතර රාජකාරි කටයුතු ප්‍රදේශයේ විහාරස්ථානයක සිදුකරමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?