20-20 වාර්තා බිඳ දමමින් ඉන්දියාව ගොඩනැඟූ වාර්තාගත ලකුණු පුවරුව

ජගත් 20-20 පිටියේ කණ්ඩායමක් රැස්කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තම නම ඉදිරියේ ලියා ගන්නට ඉන්දීය කණ්ඩායම අද (12) සමත් වුණා.

හයිද්‍රාබාද් හිදී සංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟ මේ වනවිට පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ දී ඉන්දීය කණ්ඩායම කඩුලු 06කට ලකුණු 297ක් රැස් කරමින් මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කණ්ඩායමක් රැස්කළ ඉහලම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව නේපාලය විසින් පිහිටුවා ඇති අතර, ඔවුන් මොන්ගොලියාවට එරෙහිව පන්දුවාර 20 තුළ කඩුලු 03කට ලකුණු 314ක් රැස්කරගෙන තිබෙනවා.

මේ අතර ඉන්දියාව අද වාර්තා කළ ලකුණු 297ක ලකුණු පුවරුව සඳහා වැඩි දායකත්වයක් ආරම්භක පිතිකරු සංජු සැම්සන් සපයනු ලැබුවේ පන්දු 47කට මුහුණ දෙමින් ලකුණු 111ක් රැස්කරමින්.

මීට අමතරව නායක සූර්යකුමාර් යාදව් වේගවත් ලකුණු 75ක් රැස්කළ අතර ඔහුට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ හර්දික් පාණ්ඩ්‍යා පන්දු 18ක් තුළ ලකුණු 47ක් ලකුණු පුවරුවට එක් කළා.

මෙම තරගයේ දී ඉන්දීය ලකුණු පුවරුව දැක්වුණේ මෙලෙසින්.

4 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
2
+1
29
+1
11
+1
1
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23