AFC Banner
Empty Ad
Empty Ad

ජාතික නිදහස් උත්සවය ලබන වසරේ සිට රටේ ජනතාව වෙනුවෙන්

මෙතෙක් කල් ප්‍රභූන් වෙනුවෙන් පැවති ජාතික නිදහස් උත්සවය ලබන වසරේ සිට රටේ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව ද අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රමාත්‍යවරිය පෙන්වා දෙන්නේ නිදහස් උත්සවය පාසල් දරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොවන ලෙස සංවිධානය විය යුතු බවයි.

මේ අතර අග්‍රමාත්‍යවරිය පවසන්නේ මින් ඉදිරියට රට තුළ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීවල යෝග්‍යතාව සහ ඒවායින් අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බවයි.

වර්තමානයේ ක්‍රියාත්මක ඇතැම් ව්‍යාපෘති ණය පදනම මත ක්‍රියාත්මක බවත්, එම ණය ගෙවීමට සිදුවන්නේ රටේ මහජනතාවට බැවින්, ඒ පිළිබඳ නිලධාරීන්ට වගකීමක් ඇති බවත් ය පේනවා දෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී අය මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
0
+1
13
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වඩිවෙල්ට - තොණ්ඩමන්ට - දිගම්බරන්ට මාලිමාවෙන් ඇන්න ටොක්ක - මාලිමා ප්‍රබලයෙක් වතුකරයට රිංගයි
01:27
Video thumbnail
ලක් අම්මට වෙච්ච නස්පැත්තිය ගැන සජබ ප්‍රබලයෙක් කටඅරී #sajithpremadasa
03:06
Video thumbnail
Breaking News🛑ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක් #india #globalnews #breakingnews
01:07
Video thumbnail
වැඩ්ඩො දෙන්නෙක් සුද්දියොත් පුදුම වෙලා #shorts #viralvideo #trendingshorts #1miillionaudition
00:16
Video thumbnail
ජනමතය විකෘති තත්ත්වයක තියෙන්නේ - රටට හදන වැඩපිළිවෙල තියෙන්නේ අපි ගාව විතරයි #sjb
02:25
Video thumbnail
නිවැරදි කෙනෙක් බොරුවට සැක කළාම ප්‍රශ්න ගොඩක් මතුවෙන් පුළුවන්
08:25
Video thumbnail
ඇරෙස්ට් කරන්න මාව.. අශේන් දාපු සද්දේ
01:14
Video thumbnail
KASTHIRAMA |හි.පා.ම. ආශු මාරසිංහ සහ ජාතික ජන බලවේගයේ විධායක සභික නාමල් කරුණාරත්න සහභාගීවන කස්තිරම
01:38:40
Video thumbnail
අපි වාහන සංදර්ශන දැම්මේ නෑ.. වුණේ මේකයි
05:26
Video thumbnail
රනිල් ගිය පාරේ යන නිසා රට වැටෙන්නේ නෑ
02:28

?