AFC Banner
Empty Ad
Empty Ad

කන්තලේ සීනි කම්හලට අයිත් ඉඩම් කොටස් ගොවීන්ට

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස් ගොවීන් සඳහා ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

අද (10) ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ඊට අදාළ අංශ සමග පැවති සාකච්ඡාවකදියි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවීන්ට ලබාදීමටයි ජනපති විසින් අවසර ලබා දෙනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනී ? - පොහොට්ටුවට වෙන්න යන දේ #namalrajapaksha
Video thumbnail
හොඳම දැක්ම තියෙන කණ්ඩායම ඉන්නේ අපි එක්කයි
00:59
Video thumbnail
වන ජීවී නිළදාරීන්ගේ කඹ ඇදිල්ලෙන් ජීවිතයත් මරණයත් අතර සිටින සද්ධන්තයා
03:43
Video thumbnail
අනුරට රට ගෙනියන්න පුළුවන් හොඳ කණ්ඩායමක් නෑ
03:04
Video thumbnail
Breaking News 🛑හදීසියේ හෙට කොළඹ පාරවල් කිහිපයක් වැසෙයි - පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක්
02:37
Video thumbnail
මාලිමාවේ ජාතික ලැයිස්තු කණ්ඩායම නාමයෝජනා අත්සන් තබයි
04:10
Video thumbnail
නෙළුම් කුළුනෙන් පැන මිය ගිය සිසුවිය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - දැරිවිය පාසලෙන් කොන්වෙලා...
02:14
Video thumbnail
මැතිවරණ කටයුතුවලින් පාඨලී ඉවත්වෙයි
04:23
Video thumbnail
අපේ තීරණයෙන් හැම කෙනාම සෑහීමකට පත්වෙන්නේ නැති වෙයි
01:25
Video thumbnail
වයසට ගියත් තවම කොල්ලා වගේ අපේ අප්පච්චී #shortvideo #viralnews #trendingshorts
00:13

?