ශ්‍රී ලාංකිකයින්ට තුර්කියෙන් වැඩිපුර රැකියා දෙන්න පොරොන්දුවක්

ශ්‍රී ලාංකිකයින්ට තුර්කි රාජ්‍යය තුළ රැකියා අවස්ථා වැඩි කිරීමට අවධානය යොමු කරන බව එරට රජය පවසනවා.

අද (10) තුර්කි ජනරජයේ තානාපති සෙමි ලුට්ෆු ටර්ගට් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණු අවස්ථාවේ දී මේ බව දැනුම්දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඉදිරියේ දී තුර්කි – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් කටයුතු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

එමෙන්ම තුර්කි ජනාධිපති රිචෙප් තයියීප් එර්දොවාන් මහතා අනුර ජනාධිපතිවරයාට ලබාදීමට දුන් සුබ පැතුම් පණිවිඩිය ද මෙහිදී පිළිගැන්වීමට කටයුතු කළා.

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සහ වෙළෙඳාම යන ක්ෂේත්‍රයන්හි සබඳතා පුළුල් කළ යුතු බවට ද මෙහිදී අදහස් හුවමාරු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56