කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය අද මධ්‍යම රාත්‍රියේ සිට හුදෙකලා කෙරේ (වීඩියෝ)

කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

එම ප්‍රදේශයේ පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.