ඉන්දු – බංගලි දෙවැනි T20 තරගය අද දිල්ලි නුවරදී

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර මේ දිනවල පැවැත්වෙන තරග 03කින් සමන්විත පන්දුවාර 20 -20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (09) පැවැත්වෙනවා.

මෙම තරගය අද රාත්‍රී 7ට දිල්ලි නුවර දී ආරම්භ වනු ඇති.

තරගාවලියේ පළමු තරගයේ ජය සත්කාරක ඉන්දීය කණ්ඩායමට හිමිවුණා.

එම තරගය ඉන්දියාව ජය ගත්තේ කඩුලු 07කින්.

එබැවින් අද තරගය දෙපිළටම තීරණාත්මක වනු ඇති.

ඊට හේතුව වන්නේ අද තරගය ඉන්දීය කණ්ඩායම ජය ගතහොත් ඔවුන් වේලාසනින් ම එක් තරගයක් තව තිබියදී තරගාවලියේ ජය හිමිකරගැනීමට සමත් වන නිසාවෙන්.

කෙසේ හෝ බංග්ලාදේශය ජය ගතහොත් දෙපිළම තරග 1-1ක් ලෙස සමවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27