ජනප්‍රිය නිලි ගයත්‍රි ඩයස් ජයටම උපන් දිනය සමරපු හැටි

ගයත්‍රී ඩයස් කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිලිනියක් . ඇය පසු ගිය දිනක සිය උපන් දිනය සමරනු ලැබුවා . රංගන ශිල්පිනියක් ,නිරූපන ශිල්පිනියක් මෙන්ම රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසත් ඇයව හඳුන්වන්න පුළුවන් . තරුණ දියණියන් දෙදෙනෙකුගේ මවක් වුනත් ඇය දිනෙන් දින සුරූපී වෙමින් කාගේත් ආකර්ෂණය දිනා ගෙන සිටින තැනැත්තියක් තමයි ගයත්‍රි කියන්නේ .කලාතරු බොහොමයක් සහභාගී කරවගෙන පසු ගිය දිනෙක ගයත්‍රී ඩයස් සිය උපන් දිනය ජයටම සමරලා තිබුනා දැක ගන්න ලැබුණා .

මේ තියෙන්නේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
318
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?