ජනප්‍රිය නිලි ගයත්‍රි ඩයස් ජයටම උපන් දිනය සමරපු හැටි

ගයත්‍රී ඩයස් කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිලිනියක් . ඇය පසු ගිය දිනක සිය උපන් දිනය සමරනු ලැබුවා . රංගන ශිල්පිනියක් ,නිරූපන ශිල්පිනියක් මෙන්ම රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසත් ඇයව හඳුන්වන්න පුළුවන් . තරුණ දියණියන් දෙදෙනෙකුගේ මවක් වුනත් ඇය දිනෙන් දින සුරූපී වෙමින් කාගේත් ආකර්ෂණය දිනා ගෙන සිටින තැනැත්තියක් තමයි ගයත්‍රි කියන්නේ .කලාතරු බොහොමයක් සහභාගී කරවගෙන පසු ගිය දිනෙක ගයත්‍රී ඩයස් සිය උපන් දිනය ජයටම සමරලා තිබුනා දැක ගන්න ලැබුණා .

මේ තියෙන්නේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
318
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51