ඇන්ටාක්ටිකාව ඉතා වේගයෙන් කොළ පැහැයට හැරෙයි

විශාල මහද්වීපයක්වන ඇන්ටාක්ටිකාවේ කොටස් හි පවතින අධික තාපය හේතුවෙන් ශාක හා ජීවීන් කොළ පැහැයෙන් දිස්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය නව පරීක්ෂණයක් මගින් හෙළිවී ඇති බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

විද්‍යාඥයන් විසින් චන්ද්‍රිකා ඡායාරූප සහ දත්ත භාවිතා කර ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ වෘක්ෂලතා මට්ටම් විශ්ලේෂණය කිරීම සිදු කර තිබෙනවා.

එම කලාපය උණුසුම් වෙමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එංගලන්තයේ Exeter සහ Hertfordshire විශ්වවිද්‍යාල වල විද්‍යාඥයින් සහ බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටිකාවේ සිදුකරන ලද සමීක්ෂණය මගින් ප්‍රකාශයට පත් කර ඇත්තේ; මෙම කටුක පරිසරය තුළ ශාක ජීවය ඉතා වේගයෙන් පැතිරෙන බවයි.

1986 වර්ෂයේදී ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ වර්ග සැතපුම් 0.4 කට වඩා අඩු ප්‍රමාණයක් ශාක පද්ධතීන් විසින් ආවරණය වී ඇති අතර 2021 වන විට වර්ග සැතපුම් 5කට ආසන්න ප්‍රමාණයකට ළඟා වී ඇති බව එම අධ්‍යනයෙන් හෙළිවී තිබුණා.

දශක හතරකට ආසන්න කාලයක් පුරා කලාපය හරිතකරණය වී ඇති අනුපාතය 2016 සහ 2021 අතර 30% කට වඩා වැඩි වේගයකින් වේගවත් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
7
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10