‘තමුසෙ පඹයෙක්’ ජනාධිපතිගේ මුහුණටම විජේදාස රාජපක්ෂ කියලා..- රාජිත

‘තමුසෙ පඹයෙක්’ යයි ජනාධිපතිවරයා ගේ මුහුණටම පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් පවසා ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ජනාධිපති වරයාගේ මුහුණටම එසේ පැවසීමට කොන්දක් තිබීම ගැන තමන් විජයදාස රාජපක්ෂ මහතාට ගරු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා තර්ජනය කළ විට පෙරළා ද ජනාධිපතිවරයාට ද තර්ජනය කිරීමට තරම් ආණ්ඩුව තුළ සිටින විජයදාස මන්ත්‍රීවරයාට කොන්දක් තිබූ බවද ඔහු පැවසීය.

එනිසා අතීතයේ කුමන ප්‍රශ්න තිබුණද විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිට එරෙහිව නැගී සිටීම ගැන තමන් තුළ ගෞරවයක් ඇතැයිද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09