AFC Banner
Empty Ad
Empty Ad

බස් ගාස්තු මැදියම් රැයේ සිට පහළට(නිවේදනය)

බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ.

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වී තිබෙනවා.

ඒ අනුව නව අවම බස් ගාස්තුව ලෙස දැක්වෙන්නේ රුපියල් 27ක්.

ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ බස් ගාස්තු සංශෝධනය සියයට 4.24කින් සිදු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?