මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම් කිරීම අද සිට

එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (01) දිනයේ සිට ආරම්භ වනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ලබන 08 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් භාර ගන්නා බවයි.

ඔක්තෝම්බර් 08 වනදායින් පසු ලැබෙන අයදුම්පත් සකලා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ, අනුව අදාළ අයදුම්පත් කඩිනමින් නියමිත සහතික කිරීමේ නිලධාරියා මඟින් අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත යොමුකරන ලෙස තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට දැනුම් දෙනවා.

මේ අතර අද (01) දිනයේ සිට තැපැල් ඡන්ද දායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිවේදනය කළා.

3
4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10