පොහොර සහ ඉන්ධන සහනාධාර අත්හිටුවීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්

වත්මන් රජය මගින් ප්‍රකාශයට පත්කළ; ඉහළ දැමූ පොහොර සහනාධාරය අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව ධීවරයින් සඳහා ලබාදීමට නියමිතව තිබූ ඉන්ධන සහනාධාරය ද අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන් කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ, අනුව මහ මැතිවරණයෙන් පසු එම සහනාධාර ලබාදෙන ලෙසයි මැතිවරණ කොමිසම දැනුම් දී ඇත්තේ.

වී ගොවීන්ට මහ කන්නය සඳහා රුපියල් 25,000ක පොහොර සහනාධාරයක් ලබාදීමටත්, ධීවරයින් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමටත් ජනාධිපති අනුර කුමාරගේ රජය පසුගිය 26 වනදා තීරණය කළා.

නව රජයේ මඟින් ඉහළ දැමූ මෙම සහනාධාර හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
4
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?