පොහොර සහ ඉන්ධන සහනාධාර අත්හිටුවීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්

වත්මන් රජය මගින් ප්‍රකාශයට පත්කළ; ඉහළ දැමූ පොහොර සහනාධාරය අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව ධීවරයින් සඳහා ලබාදීමට නියමිතව තිබූ ඉන්ධන සහනාධාරය ද අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන් කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ, අනුව මහ මැතිවරණයෙන් පසු එම සහනාධාර ලබාදෙන ලෙසයි මැතිවරණ කොමිසම දැනුම් දී ඇත්තේ.

වී ගොවීන්ට මහ කන්නය සඳහා රුපියල් 25,000ක පොහොර සහනාධාරයක් ලබාදීමටත්, ධීවරයින් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමටත් ජනාධිපති අනුර කුමාරගේ රජය පසුගිය 26 වනදා තීරණය කළා.

නව රජයේ මඟින් ඉහළ දැමූ මෙම සහනාධාර හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
4
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43