බ්‍රිතාන්‍ය රංගන ශිල්පිනී ඩේම් මැගී ස්මිත් දිවි ගමනින් සමුගනී

බ්‍රිතාන්‍ය රංගන ශිල්පිනී ඩේම් මැගී ස්මිත් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඇය 89 හැවිරිදි වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බ්‍රිතාන්‍ය වේදිකාවේ සහ රිදී තිරයේ පුරාවෘත්තයක් වූ ඇය සිය වෘත්තීය ජීවිතය තුළ ඔස්කාර් සම්මාන දෙකක් දිනාගෙන තිබෙනවා.

හැරී පොටර් චිත්‍රපට මාලාවෙන් සහ ඩවුන්ටන් ඇබේ රූපවාහිනී කතා මාලාවෙන් ඇය ලොවපුරා රසිකයින් අතර මහත් ජනාධාරයට පත් වූ රංගන ශිල්පිනියක්.

හැරී පොටර් චිත්‍රපට මාලාවේ මහාචාර්ය මිනර්වා මැක්ගොනගල්ගේ චරිතයට පණ පොවමින් ලොකු කුඩා රසික රසිකාවන් අතර මතකයේ රැඳුනු චරිතයක් බවට ඇය පත්ව සිටියා.

ඩේම් මැගී ස්මිත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (27) උදෑසන සාමකාමීව මෙලොවින් සමුගත් බවයි ඇයගේ පවුලේ සමීපතමයන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25