හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවතට (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ පොලිස් නිලධාරී ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව එම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් අද (27) දිනයේ සිට යළි කැඳවා ඇති බවයි ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ.

මේ අතර හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා දී ඇති පොලිස් ආරක්ෂාව ඉවත් නොකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31