AFC Banner
Empty Ad
Empty Ad

අද මධ්‍යම රාත්‍රියේ සිට පැරණි වීසා ක්‍රමවේදය ක්‍රියාත්මකයි

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පැරණි වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමයට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ඒ අනුව වීසා ලබා ගැනීමේ හැකියාව සියළු විදේශිකයින්ට හිමි වන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?